පොසොන් සැමරුම @ Sheffield, United Kingdom

 

බුදුරජානන් වහන්සේගේ උතුම් වු ශ්රි සත්ධර්මය රෑගේන මිහිදු මහ රහතන් වහන්සේ ඈතුලු ධර්මදුත පිරිවර අනුරාධපුර මිහින්තලයට වෑඩමකිරිම මීට වසර 2300කට පෙර පොසොන් පොහොයදිනක සිදුවුනි. දෙවන පෑතිස්ස රජ සමයේ සිදුවු මහින්දාගමනය මෙරට ඉතිහසය නව පරිච්ජේදයකට යොමු කල අර්ථාන්විත සමාජ ක්රමයක පදනම දෑම්මෙය. භික්ෂු,භික්ෂුණි , උපාසක,උපාසීකා ලෙස බේදිගොස් රට පුරා බුදුදහමේ අර්ථය ගල ගීයේය. ඒය කෙතරම් වෑදගත් ද යත් මිහිදු හිමියන් අනුබුදු ලේසින් වවහාර කරමින් ලක්දේරණේ නිර්මල බුදු දහම දිවිහිමියේන් මේතාක් කාලයක් සුරෑකුයේ වලාකුළෙන් මිදුණු අහසේ බබළන පූර්ණ චන්ද්රයා ලෙසිනි.

අපගේ බොද්ධ සිරිත් විරිත් හා සදහම් රසය ඉදිරි පරම්පරාවට දායද කිරිම අරමුනුකර ගනිමින්, ලංකාවේන් ඉතා බෑහෑරව ජිවත් වන Sheffield ශ්රිලංකිය සෑදහෑවතුන් තෙවන වරටත් සංවිධනය කරන ලද පොසොන් සෑමරුම මේවරත් Sheffield හා ඒ අවට වෙසෙන බෑතිමතුන් රෑසකගේ දායකත්වයේන් හා Manchester කෙතුමති විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයේන් අති උත්කර්ෂවත් ලේස පසුගිය ජුලී මස 5 වන සෙනසුරාද දින Sheffield බොද්ධ මධයස්ථානයේදී පෑවෑත්වීනී..
Sheffield පුරවරයේ ඉතා නිශ්කලංක ප්රදෙශයක පිහිටි මේම රමණීය බොද්ධ මධ්යස්ථානය පෑමිනෙන්නන්ගේ මහත් ආකර්ශනයට ප්රත්ර වීණි. ප්රධාන ශාලවේ පසක අම්ඹස් තල අනුරුව දෑකුම්කලුව නිමවා තිබිනි. මිහිදු හිමියන් ඈතුලු දුත පිරිස කුලුනු නෙතු අරා වෑඩ සිතින අකරයක්ද, දොහොත් මුදුන් දී වෑද ගත් දේවාම් පියතිස්ස රජතුමා ද , මරණයේන් ගෑල්වූ මුව පොව්වා ගේ සනුකම්පිත දසුනක් අප හිත්තුල සෑබෑවින්ම සලිතවිණී. කුඩා දරුවන් විසින් අලංකාර කරන ලද පහන් කුඩු ලෙලදිමින් අසිරිමත් දසුනක් ඒක් කලේය. සුමාල්, කෙවින් ඈතුලු තරුණ කෑල ඉතා ලහි ලහියේ සංවිධනත්මකව සෑරසීලි හා අනේකුත් සුදානම් කර ගන්න ආකරයක් අපට දිස්විය
මේ වෑඩසටහන සදහා Manchester සිට වෑඩමවු කේතුමති විහාරයේ , විහාරදිපති පුජ්ය පිදිවිල්ලේ පියතිස්ස නායක හිමි, අනුරධපුර කටුකෑලියාව භික්ෂු පුහුණු මධයස්ථානවාසී පුජ්ය හල්මිල්ලෑවේ සද්ධාතිස්ස හිමි, කේතුමති විහාරස්ථානවාසී පුජ්ය ගල්පොත්තයායේ ප්රේමානන්ද හිමි , පුජ්ය හල්පොත්තයායේ සීවලී හිමි යන ගරු ස්වාමින්වහන්සේලා පෑමිනි සිටි පිරිස තෙරුවන් පිහිටුවීමේන් හා බුද්ධ පුජා, මල් පහන් පුජ කිරිමේන් අනතුරුව, සාංගීක දානයක් ද පිලිගෑන්විනී. දනය සංවිධන කටයුතු කිරිමට මුලික වු ශාන්තා ලියනගේ හා මංගලිකා ජයවර්ධන මහත්මියන්, චරිත් අබේරත්න මහත්මා ගේ මහගු පරිශමය අගය කලයුතුය.

ඉන් අනතුරුව අනුරධපුර කටුකෑලියාව භික්ෂු පුහුණු මධයස්ථානවාසී පුජ්ය හල්මිල්ලෑවේ සද්ධාතිස්ස හිමි, යන් විසින් දේශනා කරන ලද ධර්මදේශනය වඩාත් වෑදගත් වුයේ පොසොන් පොහොයේ අර්ථවත් කම හා ධර්ම මර්ගාවබොදයේ වටිනාකම පෙන්වාදේන හරවත් සමබර ධර්ම දේශනවක් පෑවෑත්වීමෙණි. ධර්ම දේශනය අවසන් වුයේ සේත් පිරිත් සජ්ජායනවකිනි..

සෙනුරී හා ෂෙහාන් තීත්තගල යන දරුවන් නාට්යමය ආරකින් පොසොන් පුරාවත පණපෙවිම සෑමදේනාගේම අවධානයට ලක්වුණී. අනතුරුව බෑතිගී සරණිය ආරම්භ වුයේ හසීනි ලියනගේ,සදලි රොඩ්රිගො, ජයනි විජේකොන් හා හේෂදු දේවසුන්දර යන සිගිත්තන්ගේ කන්කලු ගයනයකිනි. ලන්කාවේන් බෑහෑරව ජිවත් වුවද, දෙමාපිය අභාෂය තුලින් ලත් මේ දරුවන්ගේ සහජ හෑකියාව පෑමිනසිටි සෑවොගේම පුදුමයට පත් කෙරුණේ අපගේ උරුමය අනගතයට දායාද වන සලකුනු වල පෙරනිමිත්තක් පසක් කරව්ම්නී.

බෑතීගී සරණිය හුදේක් වෙනස් වුයේ තරුණයන් විසින්ම නිර්මාණය කරන ලද නව ගීත තුනක් මේහිදි ඒලිදෑක්විම නිසාවේනී, කොළඹ මියුසීයස් විදුහලේ ඉගනුම ලබන මද්රිරි පෙරමුණුගම විසින් රචිත “පෙරදින වෙසගේ” ගීතයද, Cranfield විශ්වවිද්යලයේ ඉගනුම ලබන බුද්ධී මනුරංග මහිපාල වීසීන් රචිත “සදහම් සිසිල” යන ගීතයන්ට සංගීත සංකලනයේන් සුමාල් කේෂව හා ලයාන් ආසිරි බන්ඩාර විජේකොන් දායකවීණ. . ගියවර ඒලිදෑක්වු “වීත රාගී බුදුපියානණි” ගීතයට සංගීතය හා පදරචනය කලේ ලයාන් ආසිරි බණ්ඩාර විජේකොන් විසිනි. අමතර සංගිත උපකරන හා උපදේස් සෑපයිමේන් ජේම්ස් ජයවර්ධන අපට අත්වෑලක් දුන්හ. ගායනයේන් සහභගී වු පානිනී රොද්රිගො,සාන්තා ලියනගේ, නිදර්ශා විජේකොන්(Manchester), වින්ද්යා සෙව්වන්දී (Leeds),ශිරොමි අපොන්සු(London), මංගලිකා ජයවර්ධන , සුමාල් කේෂව හා Stoke on Trent සිට පෑම්ණී දුලිප ජයසුන්දර, දුස්මන්ත හේනානයක,මිතිල වනසිංහ, කුමුදුනි ජයසුන්දර යන පින්වතුන්ය. අසන්නන්ගේ සිත් සමවෙදි බක්තියේන් ප්රබොදමත් වුයේ පෑයක පමණ කලයක් නිමේෂයක් මේන් නොදෑනුවත්වම ගේවෙමිනී. ගිතයේන් ගිතයට අසන්නන් ප්රිතියේන් අශිර්වාද ප්රකාශ කරන ආකරය දක්නට ලෑබිණි, ඒමෙන්ම බොහො දෙනා පොත් පිංචක් අත හොවා ඒ දෙස බලමින් ගයනයට සහයොගි විය.

මේම උලෙලට සහයොගය දෑක්වීමක් ලෙස Sheffield නගරයේන් දුරස්ව පිහිටී ලන්ඩන් නුවර ශ්රීලන්කා මහ කොමසාරිස් කර්යාලයේ නියොජනයේන් පෑමිනී සේපාල රත්නායක මහතා මෙවෑනි උත්සව සංවිධානය කිරිමේ වෑදගත්කම හා බොද්ධ සමජ චාරිත්ර අනගත පරපුරට දායද කිරිමේ වෑදගත් කම අගයමින් සංවිධායකයන් දිරිමත් කරමින් කෙට් දේශනයක් පෑවෑත් විය.

Sheffield නගරයේ කවුන්සලය නියොජනය කරමින් පෑම්ණි Sarah Jane Smalley මහත්ම්ය, මේම උත්සවය සතුටින් රස වින්ද බවත් ලංකාවේ බොද්ධ සංකෘතිය අංග මේහි පෑවෑතිවිම ගෑන අඩම්බර වන බවත් පෑවසිය.

මනා හසලත්වයක් පිලිබිබු කරමින් ස්තුති කථාවක් ඉදිරිපත් කලේ තවීදු ලියනගේ පුතු විසින්ය.මේ සියල්ල අතර තුර නිහඩවම ඒ හෑම සිදුවිමක්ම කාච්යට හසු කරමින් ඉතා මහත් සේවයක් සෑපයු ජයවන් විජේකොන් හා තුෂාර දේවසුන්දර සොහොයුරන්ද අගය කල යූතුමය.

ඉන් අනතුරුව පෑමිනි සිටි සියල්ල බත් දන්සල බුක්ති විදිමට ආරාධනා ලෑබිණී, මවුබිමේන් ඒතෙර දුරු රටක වුවද දේශිය රස වට්ටොරුවකට නිර්මංශ දානයක් ලෙස සෑකසු මේම බත් දන්සලට Sheffield හි වෙසෙන දායක පිරිස්ගේ ඉතා නොමසුරු දායකත්වය අප අගය කල යුතු වන්නේ ශුද්ධා සිත් පෙරදෑරිකරගත් ලංකිකයන් දන් දීමේහි මහත් සේ පුරුදු වු ජාතියක් වන බව නොවඩුව පසක් කරමිනි.නම් වශයේන්, රංග තේනුවර,පානිනී,ෂිරොමි රොද්රිගො,ජයන්ති සිල්වා, ලාලි සහ උපාලී ,මංගලිකා , ගයත්රී,සෙව්වන්දි,කුමුදිතා, උදය,කාවින්දී සහ සම්පත්,මහේෂ්, අයොමි සහ රකීත,අච්නි සහ තරීදු,තිරුනී සහ හසිත,දිනේෂ් , මිනොෂා, කසුන්, චරිත් යන පින්වතුන්ය. දානය පිලිගෑන්විමෙන් තිරුනි, කාවින්දි, කසුන් උඩුපොරුව, ඉසුර හේරත් හා තරුණ මිතුරු කෑල සහයොගයක් දෑක්වීය. ඉතා සංසුන්ව බොහො වේලවක් රෑදෙමින් විශාල පිරිසක් නොඅඩුව දන්සල ප්රිතියේන් රසවින්දහ.

ඉන්පසු එලබුනේ ශාලාව හා ඒ අවට ශුද්ධ ප්රවිත කිරිමයි. පෑමිණි සියලු දේන නොබසුබටව හා ඉතා කඩ්සරව මේසදහා අත්වෑල් බෑදගත් නිසාවේන්ම ඉතා ඉක්මනින් හා නිසි ලෙස ශාලාව නෑවත සකසන ලදි. වෑඩසටහන මුලිකත්වය හා සාර්ථකව සංවිධානයට වේරදුන් ලාල් ජයවර්ධන මහතා හා මංගලිකා ජයවධන මහත්මිය ගේ මුලිකත්වය ඉතා අගය කොට මෙන්ම, තව තවත් මේවෑනි වෑඩසටහන් පෑවෑත්වීමට ශක්තිය ධර්යා සියලු සංවිධායකයන්ට ලෑබේවායි සියල්ලන්ගේ පෑතුම හා අශිර්වදය වීය. මේ උත්සව්ය සදහා ලන්ඩන්,ලිවපූල්,ලීඩ්ස්, මෑන්චේස්ටර්, Stoke on Trent හා නන් දේසින් පෑමිණ සහයොගය දෑක්වු සියලු දේනා අමතක නොකල යුතුය.

යහපත් අරමුනු මුදුන් තබා ගත් මෙම වාර්ෂික වෑඩසටහන, පෙර වසරටත් වඩා ඉතා සාර්ථකව අවසන් වුයේ ලබන වසරේද පවත්වීමේ අදිටන් ඈතිවය. . පුරා දින ගනනාවක් ඉතා ප්රරිශමයකින් නොතකා මෙම වෑඩසටහන සංවිධානය කල සියලු Sheffield වාසින් ගේ විඩාව තම නිහතමානි ආත්ම තුප්තියෙන් යටපත් වුයේ පොසොන් පුන්සද මුදුන් වි අලොකයේන් අන්ද්දකාරය පහව යන්නාක් මෙන්ය.

Photo Credit to Jayawan Wijekoon

Poson Full moon day is significant to Sri Lankans because, on this day 2300 years ago Arahath Mahinda from India arrived in Sri Lanka, met King Devanampiyatissa and introduced Buddhism to Sri Lanka. It must make us proud how our ancestors have kept this significance alive over the centuries.
With the view of making the current generation aware of the significance of Poson, Sri Lankans living in and around Sheffield celebrated this event on 5th July 2014 for the third year running. The event that was held at the picturesque Sheffield Buddhist Centre was attended by the Ven. Pidiwille Piyatissa Nayaka Thero and GalpoththayayePemanada Thero of Kethumathi Buddhist Temple in Manchester along with visiting monks Ven. Halmillewe Saddhatissa from Anuradhapura and Ven. Galpoththayaye Seevali.

Everyone who attended from most northern cities of England and even some from London, enjoyed the peaceful, serene environment of Sheffield Buddhist Centre. The main hall was decorated by lanterns constructed by the younger generation. Layan Wijekoon, Sumal Keshawa, Prince Kevin, Seuwandi, Mangalika and others were seen rushing to prepare the main hall with lanterns and erecting the reconstructions by the artistic Sri Lankan students of the Sheffield Universities. These were the scenes of Ambasthale with breath taking figures of Arahath Mahinda, King Devanampiyatissa, the deer, the Ambasthala rock, the mango fauna etc.

The proceeding started with Buddha Pooja, and alms giving to the monks prepared by Shatha Liyanage, and Mangalika with delicacies prepared also by @charith abhayaratne. Many others too provided dishes for the alms. At the onset there were also refreshments for the congregation. Then followed the main sermon by the visiting Ven. Halmillewe Saddhatissa from Anuradhapura who preached on the significance of Poson and the importance of Buddhist philosophy.

Young Shehan and Senuri Tiththagala expertly enacted the Poson seen at Ambasthale. The Bhakthi Gee which followed started with a performance by the very young children viz. Jayani Wijekoon, Hesadu Devasundara, Hashini Liyanage and Sandali Rodrigo. The efforts of their parents in motivating & assisting these children are highly commendable which will contribute for the preservation of the Sri Lankan culture for future generations.

Then followed the premier performance of two new songs one “Peradina Wesange” by Madree Peramunugama a student from Musaeus College Colombo and “Sadaham Sisilen” by Buddhi Mahipala a student at The University of Cranfield. There was also the song “Wieetha Ragi” by Layan Asiri Bandara Wijekoon which had its premiere at our festival last year. The musical director was Layan Asiri Bandara Wijekoon and Sumal Keshawa assisted as his right hand. James Jayawardena also provided guidance, assistance and some equipment. The main choir consisted of Panini Rodrigo, Shantha Liyanage, Nidarsha Wijekoon, Shiromi Aponso, Sumal Keshawa, Mangalika Jayawardena, Seuwandi from Leeds and Duleepa Jayasundara, Dushmantha Hennayaka, Mithila and Kumuduni from Stoke-On-Trent. The congregation joined in the singing with the lyrics in the excellently produced brochure.

The minister of Consular Affairs and Immigration of the Sri Lanka High Commission of London, Mr. Sepala Rathnayake addressed the congregation stressing the importance of this sort of function to maintain and propagate the Sri Lankan and Buddhist culture and traditions among citizens living abroad. The Sheffield City Councillor Sarah Jane Smalley in her address commented on how much she enjoyed this event and expressed her pleasure to see these events being organised in Sheffield.

The vote of thanks was by Thavidu Liayanage. The commendations should also be extended to Jayawan Wijekoon and Thushara Dewasundara who undertook and did the photography and video of the entire event with quiet efficiency.

The event concluded with Dansala to which many contributed with their delicacies. Everybody thoroughly enjoyed the vegetarian Sri Lankan cuisine. These delicacies in a land far away from home were expertly prepared and kindly contributed by so many including Ranga Thenuwara, Panini & Shiroma Rodrigo, Jayathi Silva, Gayathri, Seuwandi, Kumuditha, Udaya, Karvindi & Sampath, Thiruni & Hasitha, Mahesh, Ayomi & Rakitha, Achini , Dinesh, Minosha, Kasun, Lali & Upali, Mangalika and others. The excellent Dansala overseen by Thiruni, Kavindi, Kasun Uduporuwa & Isura Herath was a success and turned out to be a leisurely networking event.

Thanks must also go to the many that joined hands to clean and tidy up the venue. The guidance received from Lal and Mangalika Jayawardena in organising this event is much appreciated and it is that everybody’s wish that events such as these can be organised in the future which as per the current trend will become more and more popular and successful.

Photos Click here : https://www.facebook.com/media/set/?set=oa.659520660802625&type=1
Videos: Click here; http://www.youtube.com/playlist?list=PL04LfcXssKjRkKTWXfU2JgBJVC9Jpb97t