
සම්බුදු තෙමගුල සැමරීම වෙනුවෙන් පරිවාර කූඩු 60 කින් සමන්විත වෙසක් පහන්
කූඩුව දින 4ක් වැනි කෙටි කාලයකදි හීතෘ අතුල දස්සන බෞද්ධ විහාරාධිපති පූජ්‍ය
වඳුරඹ කස්සප හිමියන්ගේ අනුශාසනා පරිදි තරුණ පිරිසගේ කැපවීමෙන් හා මහන්සියේ
ප්‍රතිඵලයක් ලෙස මෙය නිර්මාණය විය