ලන්ඩනයේ ලෙච්චර්ත් ධම්ම නිකේතනයේ කඨින පිංකම ලබන නොවැම්බර් 18 වැනි දා පැවැත්වීමට නියමිතය. කඨින පෙරහර, කප්රුක, අටවිසි බුද්ධ පූජා මීට ඇතුළත්ය.
Source:lankadeepa (Sri Lanka)