බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ කුල්නාහිදී අද (02) පැවැති දෙවැනි එක්දින තරගයෙන් බංග්ලාදේශය ලකුණු 160 ක පහසු ජයක් ලබමින් 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් විය.
බංග්ලාදේශය ඕවර 50 යේදී කඩුලූ 6 ට 292
(එනමුල් හක් 120, මුෂ්ෆිකූර් රහීම් 79, මොමිනුල් හක් 31, මෂ්රාෆි මොර්ටාෂා නොදැවී 18, රවී රාම්පෝල් 49/5)
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 31.1 කදී සියලූ දෙනා දැවී 132
(ක්රිස් ගේල් 15, ඩැරන් බ්රෝවෝ 28, කිරන් පොලාඞ් 25, සොහග් ගෂී 21/3, අබ්¥ර් රසාක් 19/3)