සෞදි ආරාබියේ හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක දරුවකු මැරීයැයි මරණ දඩුවම නියම වූ මුත්තූර්හි රිෂානා නෆීක් ශ්රී ලංකා වේලාවෙන් අද දවල් 12ට පමණ හිස ගසා මරා දැමූ බව සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙක් එසැණට පැවැසීය.
ඝාතනය සිදුවූයේ රියාද් නුවරට බටහිරින් කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාදමී නගරයේදී ය.
Source: Lankadeepa (Sri Lanka)