News මර්වින් කැලණියෙන් යයි SriLankansPuwath January 11, 2013 සමාජ සුබ සාධන ඇමති මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රීලනිප ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වූ බවට දුන් ලිපිය මහින්ද රාජපක්ෂ ජනපති අද පිළිගත්තේය.මේ අනුව ඔහු තවදුරටත් කැලණිය ආසන සංවිධායක නොවේ Source: Lankadeepa (Sri Lanka) Continue Reading Previous: ICJ, condemns impeachment of Chief JusticeNext: අග විනිසුරු නෙරපන යෝජනාව සම්මතයි, කතානායක ලිපිය අද රෑ ම ජනපතිට Related Stories News Battle of the Queenz 2026 Successfully Held at Amersham Cricket Club SriLankansPuwath June 24, 2026 News ශ්‍රී ලංකාවේ රජය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට යුරෝපා සංගමය අපේක්ෂා කරයි. SriLankansPuwath November 19, 2024 News බ්‍රිතාන්‍ය ගොවීන් පවසන්නේ inheritance tax (උරුම බද්ද) වෙනස් කිරීම් මගින් තමන් ‘පාවා දුන්’ බවක් දැනෙන බවයි SriLankansPuwath November 19, 2024