Former LTTE women’s wing leader Siva Subramanium Sivahami alias Thamilini was released from the Poonthotam Rehabilitation Centre in Vavuniya, Rehabilitation Commissioner General Dharshana Hettiarchchi said.
Sources close to Thamilini said she was likely to contest the Northern Provincial Council elections in September on the UPFA ticket.
Source: Daily Mirror (Sri Lanka)
එල්ටීටීඊ දේශපාලන අංශයේ හිටපු නායිකා “තමිලිනී” හෙවත් සුබ්‍රමනියම් ශිවනායි ඊයේ (26 දා) වවුනියාව පූංතෝට්ටම් එල්ටීටීඊ පුනරුත්ථාපන කඳවුරෙන් නිදහස් කොට ඇයගේ දෙමව්පියන් වෙත භාරදී තිබේ.
ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ 2009 මැයි මස 27 වැනිදාය. අනතුරුව ඇය එල්ටීටීඊ පුනරුත්ථාපන කඳවුරු වෙත යොමුකරනු ලැබිණි. මේ වසරේ වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති බක්මහ උළෙලකට ඇය පැමිණ සිටි නමුත් අය සමග කතාබහ කිරීම හෝ ඡායාරූප ගැනීම හෝ ආරක්ෂක අංශ විසින් තහනම් කොට තිබිණි.
වවුනියාව පුංතෝට්ටම් එල්ටීටීඊ පුනරුත්ථාපන කඳවුරේදී ඇය නිදහස් කළ අවස්ථාව වාර්තා කිරීමටද මාධ්‍යවේදීන්ට අවකාශ නොලැබිණි. (දිනසේන රතුගමගේ)
Source: Divaina (Sri Lanka)