Tamils protest UK inviting Rajapaksa to Queen’s diamond jubilee

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රාජිනියගේ 75 වැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැවැත් වෙන උත්සවයට සහභාගී වීමට ආරාධනා ලබා ඇති ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍යයේ වෙසෙන එල්.ටී.ටී.ඊ හිතවාදීන් මයි 27 වැනිදා උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතාගේ නිල නිවාසය ඉදිරිපිටදී මෙසේ විරෝධතා දැක්වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් එල්.ටී.ටී.ඊ ධජ හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට විරුද්ධව ලියු විරෝධතා පුවරු ඔසවා ගනිමින් මෙම විරෝධතාවට එක්වී සිටි අතර එම පුවරුවල “යුධ අපරාධකරුවන්ට අපේ ජුබිලිය අවුල් කිරීමට ඉඩ නොදෙනු” වැනි වැකි සටහන් වී තිබුණි.

Source: Mawbima(Sri Lanka)

 

Eezham Tamils in the UK gathered outside the UK Prime Minister’s residence at 10 Downing Street on Saturday demanding withdrawal of an invitation extended to Mahinda Rajapaksa for the upcoming Diamond Jubilee celebrations of Queen Elizabeth.

Source: Tamil Net