කටුනායක ගුවන් තොටට තවත් පහසුකම්

ජපානයෙන් ලද රුපියල් කෝටි 430ක ආධාරයෙන් සංවිධානය කිරීමට නියමිත කටුනායක බණ්ඩනාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව ඉදිකිරීම් වෙනුවෙන් මේ සතිය තුළදී ටෙන්ඩර් කැදවන බව රජය කියයි.

ගුවන්තොටුපලේ මගීන් එක්කෝටි විසිලක්‍ෂයක් හැසිරවීමේ ඉලක්කය වෙත 2015 වසර වනවිට ළඟා වීමට බලාපොරොත්තු වන බව ගුවන්  තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)  සමාගමේ සභාපති කර්නල් ප‍්‍රසන්න වික‍්‍රමසුරිය පවසයි.

නව මගී පර්යන්තයක් ද අලූතින් ඉදිකැරේ.

ලංකාදීප කර්තෘ මණ්ඩලය