Home » Sports »

සේනාධිනායක සම්මාන!

 

ලන්ඩන් – 2012 පැරාලිම්පික්‌ තරගාවලියේ මීටර 400 ඉසව්වේ ලෝකඩ පදක්‌කම දිනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටත්, පොදුවේ සකල ශ්‍රී ලංකාවටත් ඉමහත් ගෞරවයක්‌ ගෙනදුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජමේන්තුවේ ලාන්ස්‌ කෝප්‍රල් නිල හෙබවූ ප්‍රදීප් සංජය, එසැනින් ද්විත්ව උසස්‌වීම් ලබා සැරයන් ධුරයට පත් වුවද, ඉනිදු සෑහීමට පත් නොවූ, සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් ප්‍රදීප් සංජයට මාණ්‌ඩලික සැරයන් ධුරයට උසස්‌ කිරීමට උත්සුක විය.

Source: Divaina (Sri Lanka)

President Mahinda Rajapaksa promoted Paralympic bronze medal winner Pradeep Sanjaya to the post of staff Sergeant and gifted him Rs. 4.5 million rupees and a block of land.

Source: Daily Mirror (Sri Lanka)